පූරණය වෙමින්…
පූරණය වෙමින්…
ඉඩමේ වර්ගඵලය ගණනය කර මායිම් සහ මිනුම් වාර්තාව බලන්න.
ඔබේ බ්රවුසරයේධන දිග 100,000 දක්වා සහ දශම ස්ථාන 4ක් දක්වා යොදන්න. ඛණ්ඩාංක ඍණ විය හැක. අඩිය = මීටර් 0.3048; රූඩ් එකකට පර්චස් 40යි; අක්කරයකට පර්චස් 160යි.
ඉඩමේ හැඩය තෝරා අඩි හෝ මීටර්වලින් මිනුම් දාන්න. දිග × පළල කළ විට ලැබෙන වර්ග අඩි ප්රමාණය පර්චස්වලට මාරු කර පෙන්වයි. පර්චස් 1 = වර්ග අඩි 272.25යි.
බැහැ. පැති හතරේ දිග එක සමාන වුණත් වෙනස් හැඩයන්වල වර්ගඵලය වෙනස් වෙන්න පුළුවන්. මිනින්දෝරු සැලැස්මේ කොන්වල x,y අගයන් හෝ තවත් නිවැරදි මිනුම් අවශ්යයි.
ඔප්පුවේ හෝ සැලැස්මේ පර්චස් ගණන තියෙනවා නම් ඉඩම් ඒකක මාරු කරන tool එක භාවිත කරන්න. ප්රමාණයක් නැත්නම් මිනුම් ගන්න වෙනවා. මෙහි ප්රතිඵලය නීතිමය මිනින්දෝරු වාර්තාවක් නොවේ.
ඇල පැති වෙනුවට ලම්බ උස මනින්න. පැති හතරක දිග පමණින් අසම ඉඩමක වර්ගඵලය තීරණය කළ නොහැක. ඛණ්ඩාංක එකම තලයක, එකම මූල ලක්ෂ්යයකින් සහ තෝරාගත් ඒකකයෙන් දැක්විය යුතුය. මෙය ඔබේ මිනුම් මත ඇස්තමේන්තුවකි; නීතිමය මිනින්දෝරු සැලැස්මක් නොවේ.