කාණ්ඩ
මිනුම්
ඒකක සහ මිනුම් ක්රම
ගඩොල් සහ බ්ලොක් ගණකය
බිත්තියේ දිග, උස සහ දොර ජනෙල් ප්රමාණ දාලා අවශ්ය ගඩොල් හෝ බ්ලොක් ගණන බලන්න. අපතේ යාම ඇතුළුව ගණනය කරලා මිලත් සසඳන්න.
කොන්ක්රීට් ගණකය – ස්ලැබ්, බීම් සහ කණු
ස්ලැබ්, බීම් සහ කණුවලට අවශ්ය කොන්ක්රීට් m³ සහ ft³ වලින් ගණනය කරන්න. දිග අඩිවලින් හා ඝනකම අඟල්වලින් දාන්න. ඔබට ලැබුණු මිල අනුව වියදමත් බලන්න.
ඉඩම් බිම්කඩ වර්ගඵල ගණකය — පර්චස් සහ අක්කර
ඉඩමේ දිග පළල හෝ සැලැස්මේ මායිම් කොන් ඇතුළත් කර පර්චස්, අක්කර සහ වර්ග අඩි ගණනය කරන්න. මිනුම් ගන්න හැටි, මායිම සහ ප්රතිඵල සරලව බලන්න.
ඉඩම් ඒකක පරිවර්තකය — පර්චස්, අක්කර, රූඩ්
පර්චස්, අක්කර, රූඩ් සහ ඔප්පුවේ A–R–P ප්රමාණ පරිවර්තනය කරන්න. ඉඩම් දෙකක මුළු මිල හා පර්චසයක, වර්ග අඩියක හෝ වර්ග මීටරයක ඉල්ලන මිල සසඳන්න.
බිම් ටයිල් ගණන සහ පෙට්ටි ගණකය
හතරැස්, L හැඩයේ, ත්රිකෝණ, රවුම් සහ වෙනස් හැඩයක බිමකට අවශ්ය ටයිල් හා පෙට්ටි ගණන් කරන්න. ඔබේ මිනුම් අනුව මුළු වර්ගඵලය සහ වියදම බලන්න.