පූරණය වෙමින්…
පූරණය වෙමින්…
ශ්රී ලංකාව සඳහා නිවැරදි සහ පහසුවෙන් භාවිත කළ හැකි ඩිජිටල් මෙවලම්. පරීක්ෂණ සමත් වූ පසු පමණක් පළ කෙරේ.
අභ්යන්තර පෙරදසුනකි — මෙවලම් ප්රසිද්ධියට නිකුත් කර නැති අතර සෙවුම් සුචිගත කිරීම අක්රියයි.
මෙවලම් සහ කාණ්ඩ සොයන්න
මෙවලමේ නම, මූල පදය හෝ කාණ්ඩය අනුව සොයන්න
ශ්රී ලංකා බැංකු ප්රකාශිත ස්ථාවර ණය පොලී සංසන්දනය කර මාසික වාරික, අමතර ගෙවීම්, ගාස්තු සහ සම්පූර්ණ ගෙවීම් කාලසටහන ගණනය කරන්න.
මුදල් සහ මූල්යනිල බැංකු සටහන්වලින් තහවුරු කළ තෝරාගත් ස්ථාවර තැන්පතු පොලී සසඳා, AIT බදු අඩු කළ කල්පිරීමේ මුදල සහ ඔබේම පොලිය ගණනය කරන්න.
පෙළ සහ භාෂාසිංග්ලිෂ් ලියලා සිංහල Unicode පෙළ එසැණින් ලබාගන්න. වචන යෝජනා, අකුරු ලියන හැටි, copy කිරීම සහ ගොනු ලබාගැනීම පහසුයි.
ශ්රී ලංකාවනගරය, දිස්ත්රික්කය හෝ ඉලක්කම් 5ක postal code එක ටයිප් කර ඉක්මනින් සොයන්න. තැපැල් කේතය copy කරගන්න. වැදගත් ලිපිනයක් නම් ශ්රී ලංකා තැපෑලෙන් තහවුරු කරන්න.
මිනුම්ස්ලැබ්, බීම් සහ කණුවලට අවශ්ය කොන්ක්රීට් m³ සහ ft³ වලින් ගණනය කරන්න. දිග අඩිවලින් හා ඝනකම අඟල්වලින් දාන්න. ඔබට ලැබුණු මිල අනුව වියදමත් බලන්න.
දින සහ වේලාවවයස, මීළඟ උපන්දිනය සහ අවශ්ය වයස සම්පූර්ණ වන දිනය ගණනය කරන්න. ශ්රී ලංකාවේ අද දිනය යොදා දින දෙකක් අතර පරතරය හෝ දින දෙකම ඇතුළත් ගණන බලන්න.