LankaTools
LankaTools

අප හා සම්බන්ධ වන්න

මෙවලමක ප්‍රතිඵලය වැරදිද? යෝජනාවක් හෝ ප්‍රශ්නයක් තියෙනවාද? අපට email කරන්න.

[email protected]

Email ලිපිනය

[email protected]

මෙවලමක ගැටලුවක් නම් එම පිටුවේ link එක, දුන් අගයන් (පෞද්ගලික රහස් තොරතුරු නැතිව) සහ ලැබුණු ප්‍රතිඵලය එවන්න.

දැනුම් දිය හැකි දේ

ගණනය කිරීමේ වැරදි, පරණ දත්ත, ක්‍රියා නොකරන links, සිංහල හෝ දෙමළ වචන සහ ජංගම දුරකථනවල පෙන්වීමේ ගැටලු දැනුම් දිය හැකියි.

සැලකිලිමත් වන්න

මුරපද, බැංකු ගිණුම් අංක හෝ හැඳුනුම්පත් තොරතුරු email කරන්න එපා. අපි නිල නීතිමය හෝ මූල්‍ය උපදෙස් ලබා දෙන්නේ නැහැ.